එසේම බම බලයට පැමිණියේ වෙනසක් කරන බවට පොරිඳු දෙමින් වුවත් ඇමෙරිකානු විදේශ හෝ දේශීය ප්‍රතිපත්ති වල වෙනසක් සිදු වූයේ නැති බව හෙතම සඳහන් කළේය.
Home worldview "ඔබාමා වැරිදි වලින් පාඩම ඉගෙන ගත යුතුයි" - ඉරානයේ අධිකරණ ප්‍රධානියා
"ඔබාමා වැරිදි වලින් පාඩම ඉගෙන ගත යුතුයි" - ඉරානයේ අධිකරණ ප්‍රධානියා
By Sri Lanka Guardian • November 08, 2010 • BarackObama Iran US worldview • Comments : 0
පසුගියදා ඇමෙරිකාවේ පවතී මැතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ පරාජය ඔබාමාගේ පරාජයක් ලෙස සැලකිය යුතු බව ඉරානයේ අධිකරණ ප්‍රධානියා වන අයතුල්ලැහැ සදික් ප්‍රකාශ කළේය. " ඇමෙරිකානු නියෝජිත නියෝජිත මණ්ඩලයේ අසන 70 ක් ඩිමොක්‍රටික් පක්ෂයට අහිමි වුනේ ඔබාමාගේ වැරදි ප්‍රතිපත්ති නිසා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔහු එකෙන් යමක් ඉගෙන ගනියි කියලා," යැයි හෙතම ප්‍රකාශ කොට ඇත්තේ එරට ප්‍රවුර්ති ආයතනයක් වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතම කියා ඇත්තේ මැතිවරණයේදී චන්ද දායකයින් වංක දේශපාලනයට ප්‍රතිචාර දක්වා ඇති බවයි.
එසේම බම බලයට පැමිණියේ වෙනසක් කරන බවට පොරිඳු දෙමින් වුවත් ඇමෙරිකානු විදේශ හෝ දේශීය ප්‍රතිපත්ති වල වෙනසක් සිදු වූයේ නැති බව හෙතම සඳහන් කළේය.
එසේම බම බලයට පැමිණියේ වෙනසක් කරන බවට පොරිඳු දෙමින් වුවත් ඇමෙරිකානු විදේශ හෝ දේශීය ප්‍රතිපත්ති වල වෙනසක් සිදු වූයේ නැති බව හෙතම සඳහන් කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment