රජුට ශාප වේවා!!! දිවුරුම් දුන් වෙලාවේම පොල් ගැහිල්ලක්

 
 
 
වත්මන් දුර්දාන්ත පාලනයෙන් රට නිදහස් කරන ලෙසත් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර දෙන ලෙසත් ඉල්ලා අනෝමා ෆොන්සේකා මහත්මිය, ජයන්ත කැටගොඩ මහතා ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නියෝජිතයෝ අද පෙරවරුවේ කොච්චිකඩේ කාලි අම්මාන් කෝවිලේ පොල් ගසා, දේව කන්නලව්වක් කළහ. අද උදැසන පවතී දේව කන්නලව්ව ජනධිපතිවරයා දිවුරුම් දෙන වෙලාව අලලා සිදු විය. Tell a Friend