නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් 14 කගේ පන්ති තහනම්

විනය විරෝධි ලෙස හැසිරුණේ යැයි කියමින් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍ය බාවය අහෝසි කර තිබේ. එක පිරිසකට සරසවියට අලුතින් ඇතුළු වූ අයට රැග් කළේ යැයි චෝදනා එල්ල වූ අතර අනෙක් පිරිසට දෙපාර්ශවයක් අතර සිදු වූ ගැටුමක් තම ශිෂ්‍ය බාවය අහෝසි කිරීම සඳහා හේතු විය. Tell a Friend