Home worldview ඔහු මැරුවේ බටහිර කුමන්ත්‍රණයකින් : ඉරාණ ජනාධිපති
ඔහු මැරුවේ බටහිර කුමන්ත්‍රණයකින් : ඉරාණ ජනාධිපති
By Sri Lanka Guardian • November 29, 2010 • worldview • Comments : 0
අද සිදු වූ ප්‍රහාරය ඊශ්‍රායලය සහ බටහිර රටවල් එකතු වී කළ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බව ඉරාණයේ ජනාධිපති මොහොමඩ් අහමදිනේජාඩ් පවසයි. ඒ බව ඔහු ප්‍රකාශ කළේ අද සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් එරට ප්‍රකට න්‍යෂ්ටික විද්‍යාඥයෙක් මරුමුවට පත් වී තවත් අයෙක් තුවාල ලැබීමෙන් පසුය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment