නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් දිවිදුන් සිසුන්



විශ්වවිද්‍යාල අර්බුධය කොතනින් නිමා වන්නේ දැයි අපි නොදනිමු. නමුත් ආණ්ඩුවෙන් ඇසෙන හඬ මෙන්ම ඊට විරුද්ධව නැගෙන හඬ තුළද ඇත්තේ ගැටුම් වැඩි කර ගැනීම විනා වෙන සුබවාදී බලාපොරොත්තුවක් නොවේ. මීට පෙරද එසේ සිදු විය. එහි ප්‍රතිපලය වූයේ දහස් ගණන් සිසුන් සොහනක් නැති මළවුන් බවට පත් වීමය. සිසු අරගලය වූ කලි ඕනෑම සමාජයක පවතින බිඳ වැටීම් පළමුවෙන් හඳුනා ගන්න ප්‍රජාවගේ ප්‍රකාශනයකි. මේ වීඩියෝ පටයෙන් කියවෙන්නේ අපේ අඳුරු ඉතිහාසය සහ ශිසු අරගල වලදී වීරත්වයට පත් සහෝදර සිසුවන් පිලිබඳවය.

Tell a Friend