එම නිසා ඔවුන් හට හිමිවිය යුතු වැටුප් රක්‌ෂණ මුදල් සහ වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා බත්තරමුල්ල විදේශ සේවා කාර්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරු.
Home finance මහින්ද -ගඩාෆි ගිවිසුම බොරුවක්: ලිබියාවේ රැකියාලාභීන් හිස් අතින් ගෙදර එති!
මහින්ද -ගඩාෆි ගිවිසුම බොරුවක්: ලිබියාවේ රැකියාලාභීන් හිස් අතින් ගෙදර එති!
By Sri Lanka Guardian • November 11, 2010 • feature finance • Comments : 0
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ ලිබියානු ජනාධිපති එක්‌ව එළැඹි ගිවිසුමකට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 153 දෙනකුට ලිබියාවේ රැකියා අවස්‌ථා සැකසිණි. ඔවුන් ලංකාවෙන් පිටත්ව ගියේ බම්බලපිටිය රෙටීනා රෙකෲටී ඒජන්සි ආයතනය මගිනි. ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයේ ගිවිසුම ලිබියා DAEWOO ETC සමාගම පිළිගැනීමට නොහැකිවීම නිසා ශ්‍රී ලාංකිකයන් හට මාස 6 ක කාලයක් රැකියාව නොමැතිව හිස් අතින් ඔවුන් 153 දෙනාට ලංකාවට ඒමට සිදුවිය.
එම නිසා ඔවුන් හට හිමිවිය යුතු වැටුප් රක්‌ෂණ මුදල් සහ වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා බත්තරමුල්ල විදේශ සේවා කාර්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරු.
එම නිසා ඔවුන් හට හිමිවිය යුතු වැටුප් රක්‌ෂණ මුදල් සහ වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා බත්තරමුල්ල විදේශ සේවා කාර්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරු.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment