රනිල් ඉන්දියාවේ

දින තුනක සංචාරයක් සඳහා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ අද අලූයම චෙන්නායි බලා පිටත්ව ගිය විපක්ෂ නායකවරයා දින තුනක් ඉන්දියාවේ රැඳී සිටින බවයි. ඔහු සිය සංචාරයේ දී තමිල්නාඩු ප‍්‍රාන්තයේ නියෝජිතයන් කිහිපදෙනෙකු ද හමුවනු ඇත. Tell a Friend