මේ අපේ රටේ අපේ ළමයි

හර්ෂි සි. පෙරේරා

බණ්ඩාරවෙළ එළවළු කොටුවකින් දිනක් වයසැති බිළඳකු සොයාගත් දියතලාව පොලිසිය ඔහුගේ මව සොයා ගැනීමට වෙහෙසෙයි. රෙදි කඩකින් ඔතා සිටි බිළිඳා දියතලාව රෝහලට බාරදී ඇත.

මෙහෙම වෙන්නේ ඇයි???????? උත්තර තියෙනවද? ප්‍රශ්නෙට විසදුමි තියෙනවද? කවිරු හරි කියලා තියනවා හැම ප්‍රශ්නයකටම විසදුමක් තියෙනවා කියලා. ඒත් ඒ විසදුමි ක්‍රීයාත්මක කරන්න පුලුවන්ද? ඇයි බැරි අපේ සියලා ආචිචිලා අපට ඉගැන්නුවෙි හිත ඇත්නමි පත කුඩාද කියලා.

2006 වසර නමි කළේ සමනළයින්ගේ වර්ෂය කියලා. එකියන්නේ ළමයි සමනළයින් වගේ. බුදුහාමුදුරුවෝ කිවිවා ළමයින්ට හොදම දේ දෙන්න ඔන කියලා. ජෙසුස් වහන්සේ කිවිවා ළමුන්ට තමා වෙතට එන්න ඉඩ දෙන්න කියලා. ළමයි කියන්නේ මෙි රටෙි අනාගතය. අනාගත රජවරු අද දවසේ ළමයි.

එත් ඇයි මෙහෙම ළමයින්ව මරා දමන්නේ? මෙයට ආර්ථික, සාමාජිය, දේශපාලන, හා සංසකෘතිමය යන සෑම අංශයකම කඩා වැටිම බලපානවා. ඒ අතින් ආර්ථිකය සුවිශේෂියි. මක්නිසාද කුසගින්නේ සිටින අමිමා කෙනෙකුට දරු සෙනෙහස ගැන බණ කියලා වැඩක් නැති හින්දා.


Tell a Friend