කාදර් නිදොස් කොට නිදහස් කරයි

මෑතකදී ආණ්ඩුවට එකතු වූ සහ නව ඇමති මණ්ඩල සංශෝධනයේදී නියෝජ්‍ය ඇමති ධුරයක් ලබාගත් කාදර් නමැති දේශපාලඥයා දුප්පත් ජනතාවට බෙදා දීමට සැලසුම් කොට තිබු සමුර්ධි මුදල් හොරා කෑමට එරෙහිව පවරා දිබු නඩුවෙන් අද නිදොස් කොට නිදහස් කරනු ලැබුවේය. අදාල නඩු විභාගය කොළඹ මහා අධිකරණයේදී අසනු විධාගයට ගැනුනි.

Tell a Friend