Home worldview ඊශ්‍රායලය බටහිර ඉවුරේ මුස්ලිම් පල්ලියක් කඩා දමයි
ඊශ්‍රායලය බටහිර ඉවුරේ මුස්ලිම් පල්ලියක් කඩා දමයි
By Sri Lanka Guardian • November 25, 2010 • worldview • Comments : 0
බටහිර ඉවුරේ පිහිටි මුස්ලිම් පල්ලික් සහ ඒ අවට පිහිටි ස්මාරක 10 ක් පමණ ඊශ්‍රායල විසින් විනාශ කොට තිබේ. කඩා දැමු පල්ලිය එම ප්‍රදේශයේ පැවති පැරණිතම එකක් බව පලස්තීනය සඳහන් කළේය. මේ අතර ඊශ්‍රායලය කියා ඇත්තේ තමන් ආරක්ෂක දේශ සිමාවේ අනවසරෙන් ඉදි කොට ඇති ගොඩනැගිලි කිහිපයක් කඩා දැමුවේ ආරක්ෂාවට එල්ල වන තර්ජන සලකාගෙන බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment