රෙදි සෝදන යන්ත්‍රයක් පුපුරා සේවකයෙක් මරුට

භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ පිහිටි ඇගලුම් කම්හලක රෙදි සෝදන යන්ත්‍රයක් පුපුරායාමෙන් එහි සේවකයකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. මේ පිපිරීම ඊයේ (04) අලුයම සිදු වූ බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි. Tell a Friend