අකලට විකිනුණු මර්වින්ගේ කුක්කු බබා, දෙරණ මාද්‍යවේදියෙකුට කුණුහරුපයෙන් බැනලා

ඊයේ රාත්‍රියේ දෙරණ 360 දේශපාලනික වැඩසටහන ටීවි දෙරණ ඔස්සේ නැවත විකාශය කිරීමට විරෝධය පළකරමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලී විසින් දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කර තිබේ. ඊයේ රාත්‍රි 11.30 ට පමණ ස්වර්ණමාලි, බරණගේ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී මෙසේ අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති අතර කිහිපවතාවක්ම එසේ දුරකතන ඇමතුම් ලබා දී තර්ජනය කරමින් බැන වැදී තිබේ. පසුගිය දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි සහභාගි වූ එම වැඩසටහන කාගේත් කතාබහට ලක්වූ වැඩසටහනක් විය. Tell a Friend