13 හැවිරිදි දැරියක් වසර පහක් තිස්සේ ඇගේ පියා සහ මාමා විසින් කෙලසලා

වයස අවුරුදු 13 ක කුඩා දැරියක් වසර පහක් තිස්සේ රඳවාගෙන ඇයගේ පියා සහ මාමා කෙනෙකු විසින් දූෂණය කර ඇතැයි වාර්තා වේ. අදාල දැරියගේ මව විදේශ රටක සේවය කරන්නියකි. අදාල ස්ථානයේදී දැරියගේ පියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර ඇයගේ මාමා යයි කියන අය පැන ගොස් තිබේ. අදාල අපරාධය පිලිබඳ පොලිසියට දැන ගැනීමට ලැබී ඇත්තේ අසල් වැසි නිවසකින් ලබා දුන් දුරකථන ඇමතුමකට අනුවය. අපරාධකරුවන් තංගල්ල අධිකරණය වෙත යොමු කිරීමට නියමිතය. Tell a Friend