Home gallery ජෙනරාල් නිදහස් කරන්නැයි ඇමරිකාවේ උද්ඝෝෂණ (Photo)
ජෙනරාල් නිදහස් කරන්නැයි ඇමරිකාවේ උද්ඝෝෂණ (Photo)
By Sri Lanka Guardian • October 23, 2010 • gallery • Comments : 0
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ව්‍යාපාරය විසින් ඊයේ (22) ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබීය. අයුක්ති සහගත ලෙස සිර ගත කරනු ලැබ සිටින හිටපු හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙසත් ශ්‍රී ලංකාව තුළ යළිත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත් උද්ඝෝෂකයෝ ශ්‍රී ලංකා රජයට බල කළහ. මෙම උද්ඝෝෂණය සඳහා පක්ෂ භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment