සවුදි අරාබියේ රතු තීරණය අද

තිරණය සම්මත වුව හොත් රැකියා පනස් දහසක් වාර්ෂිකව අහිමි වෙයි

හේතුව අරියවතිට ඇන ගැසිමලු

ඇමෙරිකානු ඩොලර් බිලියනයක වාර්ෂික අදායමක් අහිමි වෙන ලකුණු

දැනට පනස්දහසක් පමණ සංඛ්‍යාවක් සේවයේ නිරත වන සවුදි අරාබිය මින් පසු ලාංකිකයින්ට තහනම් කලාපයක් වන්නේද නැද්ද යන තීරණය එරට රජය විසින් නිල වශයෙන් අද දිනයේ ගැනීමට නියමිතය. මේ වනවිට නිල නොවන මට්ටමෙන් එරට එය තීරණය කොට ඇති අතර ඒ අනුව ලාංකිකයින්ට සෞදි අරාබියේ රැකියා කිරීම මින් පසු තහනම් වනු ඇත. දැනට ලාංකිකයින් ලක්ෂ පහක් පමණ එහි රැකියා වල නිරත වෙති. එසේම එරට වාර්ෂිකව රැකියා හිමිවන පිරිස පනස් දහසක් පමණ වේ. ඉන් ලංකාවට ලැබෙන අදායම ඇමෙරිකානු ඩොලර් බිලියනකි. Tell a Friend