සිය ගණන් පිරිස් අලුත්කඩේ උසාවිය අවට ජනරාල් වෙනුවෙන් උද්ඝෝෂණයේ


යුද්ධය දිනු වීරයා පසිස්ට්වදින්ගෙන් බෙරාදෙන්නයි ඉල්ලති


සුදු කොඩි නඩුව විමසීමට ජනරාල් ෆොන්සේකා උසාවියට


කොළඹ අලූත්කඩේ මහාධිකරණයේ විභාග වන -සුදු කොඩි නඩුවට˜ පෙනී සිටීම සඳහා හිටපු යුදහමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා බන්ධනාගාරයෙන් රැගෙන එද්දී සිය ගණන් පිරිස් බන්ධනාගාර රිය වටකැර ගත්හ. මිනිත්තු 15ක් පමණ ඔවුහු බන්ධනාගාර රිය නවතාගෙන සිටියහ. ඒ අතර අනෝමා පොන්සේකා මහත්මිය අසල බෝධිය ළඟ බෝධි පූජාවක්ද පැවැත්වූවාය. මින් මඳ වේලාවකට කලින් බසය යළිත් උසාවිය දෙසට ගමන් කරන්නට විය. පොන්සේකා රැගෙන ආවේ වෑන් රියකිනි. මේ අතර මග දෙපස සිටි පිරිස් රටේ ශාපයට හේතු වූ යුද්ධය දිනු වීරයා , පැසිස්ට් පාලනයෙන් නිදහස් කරනයි උද්ඝෝෂණය කළහ.


උසාවිය අවට විශේෂ පොලිස් මුරකා තරකැර තිබි‚. යුද්ධයේ අවසන් දිනයන්හි සුදු කොඩි රැගෙන එන අය වෙඩි තබා මරාදමන ලෙස ආරක්ෂක ලේකම් පැවැසී යැයි සන්ඩේ ලීඩර් පත්‍රයේ පළවූ වාර්තාවකට ජනරාල් සරත් ෆොන්සේකා වගකිවයුතු යැයි කියමින් මේ නඩුව පවරා ඇත.
Tell a Friend