දුම් වැටි, අරක්කු මිල නගී, ගෑස් මිලත් අද හෙටම නගී

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම් වැටියක මිල රැපියලකින් රජය ඉහල දමා තිබේ. මෙම මිල වැඩිවිම ඊයේ රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වේ. ඊට අමතරව අරක්කු බොතලයක මිලද රැ 15-20 අතර මිලකින් ඉහල දමා ඇති අතර ඉට සමගාමිව අනෙකුත් බිම වර්ග වල මිලද ඉහල දමා තිබේ.මෙ අතර නොවැම්බර් 1 දා සිට ගෑස් මිල වැඩි කිරීම සඳහා ෂෙල් හා ලාෆ් ගෑස් සමාගම් දෙක පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත. දෙමසකට වරක් ගෑස් මිල සංශෝධනය කිරිම ට සමාගම් වලට හැකියාව පවති. Tell a Friend