තේ කොප්පය බී දේශපාලන බාල් නැටිම

හර්ෂි සී. පෙරේරා

පසුගිය 22 සෙනසුරාදා ජයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා වැලිකඩ ගියේ සරත් පොන්සේකා බැලිමටය. එය ඉතා හොදය. නමුත් මාධ්‍යයට ඔහු ප්‍රකාශ කළේ සරත් පොන්සේකා තමාට තේ කොප්පයක්ද පිරිනැමු ඉවත් ඔහු පුවත් පත් කියවමින්ද රූපවාහිනිය නරබමින්ද කාලය ගත කරන බවත්ය.

මේ පුවත පුවතක්ද? දයාසිරි මෙමගින් ජනතාවට ඉතා වැරදි අවබෝධයක් ලබා දෙයි. එනමි සරත් පොන්සේකා අවුලකින් තොරව සිරගෙදර සිටිනා බවට. මේ රට මාධ්‍යයද තම පැවැත්ම උදෙසාම මෙවැනි පුවත් වාර්ථාකරනයේ යෙදෙන අතර ඉතා අණුවන ලෙස ක්‍රියාකර තිබේ.

විපක්ෂය තුළ වෙනසක් සදහා ක්‍රියා කරන බවට කෑකොගසන දයාසිරිගේ ඇතැමි ක්‍රීයාකලාපයන් ජනතාව තුළ ඇති කරන්නේ උභතෝකොටියකි. ඔහු මෙගා ස්ටාර්හි පබා සමග බාල් නටන්නේ මර්වින් සිල්වාගේ විනිශ්චය ඉදිරියේය. මාර්වින් කවිදැයි පබා කවිදැයි අපට නැවතවරක් දයාසිරිට මතක් කරදිමේ අවශ්‍යයතාවක් නැත.

එහෙත් මේ සියල්ල දෙස සුපරික්ෂාකාරිව බලා සිටින බුද්ධිමත් ජනතාවක් මෙරට සිටිති. ඔවුන්ට මෙිවා පාර්ලිමේන්තු ජෝක්ස්ය. ඊළගට මෙනිසා ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය පිළිබද යමි හෝ විශ්වාසයක් ඇත්නමි එයද මේනිසා නැති වේ.

Tell a Friend