කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ පසුගියදා ප්‍රකාශයක් කරමින් ලංකාවේ කිසිම තැනක ඉස්ලාමිය ත්‍රස්ත සංවිධාන වලට අයත් කිසිවෙක් නැති බව ප්‍රකාශ කොට තිබුණි. එහෙත් අදාල වාර්තාව ලැබීමත් සමගම ඉන්දියාවේ ජේය්ෂ්ට ආරක්ෂක අංශ සාමාජිකයින් වැඩි අවදානයක් ලංකාව කෙරෙහි යොමු කොට තිබේ.
Home feature ලංකාව ඉස්ලාමිය ත්‍රස්තවාදීන්ගේ මුලස්ථානයක් බවට හෙළිකෙරන රහස්‍ය වාර්තාවක් ඉන්දියාවට
ලංකාව ඉස්ලාමිය ත්‍රස්තවාදීන්ගේ මුලස්ථානයක් බවට හෙළිකෙරන රහස්‍ය වාර්තාවක් ඉන්දියාවට
By Sri Lanka Guardian • October 05, 2010 • Breakingnews DEFENCE feature • Comments : 0
පසුගිය වසර දෙකක කාලය තුලදී සිදු කරනු ලැබූ තොරතුරු ගවේෂණයක තොරතුරු ඇතුලත් පිටු 150 කින් යුත් රහස්‍ය වාර්තාවක් ඉන්දියාවේ විදේශීය ඉත්තු සේවාව වන රෝ හෙවත් පර්යේෂණ සහ විශ්ලේෂණ අංශයට ලැබී ඇති බව ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත වාර්තා වේ. අදාල වාර්තාවට ශ්‍රී ලංකා ආණ්ඩුව පකිස්ථානය , ඉරානය ඇතුළු ඉස්ලාමිය රටවල් සමග සිදු කරන ගනුදෙනු සහ පසුගිය වසර කිහිපය තුලදී සිදු කරනු ලැබූ අවි ගනුදෙනුවල සියලුම තොරතුරු අන්තර් ගත ගොට තිබේ. එසේම එහි ඇති සුවිශේෂී කාරණය වන්නේ ඉස්ලාමිය අන්තවාදී ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවට පැමිණි ඇති බවට තහවුරු කිරීමටත්, එහිදී ඔවුහු නැගෙනහිර සහ මධ්‍යම මෙන්ම සබරගමු පළාත් හි ඇතැම් ස්‌ථානවල සිදු කර ඇති කටයුතු පිළිබඳවත් වාර්තා කොට තිබීමයි .
කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ පසුගියදා ප්‍රකාශයක් කරමින් ලංකාවේ කිසිම තැනක ඉස්ලාමිය ත්‍රස්ත සංවිධාන වලට අයත් කිසිවෙක් නැති බව ප්‍රකාශ කොට තිබුණි. එහෙත් අදාල වාර්තාව ලැබීමත් සමගම ඉන්දියාවේ ජේය්ෂ්ට ආරක්ෂක අංශ සාමාජිකයින් වැඩි අවදානයක් ලංකාව කෙරෙහි යොමු කොට තිබේ.
කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ පසුගියදා ප්‍රකාශයක් කරමින් ලංකාවේ කිසිම තැනක ඉස්ලාමිය ත්‍රස්ත සංවිධාන වලට අයත් කිසිවෙක් නැති බව ප්‍රකාශ කොට තිබුණි. එහෙත් අදාල වාර්තාව ලැබීමත් සමගම ඉන්දියාවේ ජේය්ෂ්ට ආරක්ෂක අංශ සාමාජිකයින් වැඩි අවදානයක් ලංකාව කෙරෙහි යොමු කොට තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment