චීන කතුන් මෙහය වූ ගණිකා නිවසක් වටලයි

බම්බලපිටිය හේග් පාරේ සුවිසල් නිවසක චීන කාන්තාවන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා එහි සිටි චීන කතුන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වැටලීම පසුගිය 03 වැනිදා සිදු කළ අතර අත්අඩංගුවට පත් වූ පිරිස වයස 18-20 අතර පසුවෙන බව පොලිසිය කියයි. එසේම එහි එක කාන්තාවක් 25,000 කට පමණ අලෙවි වූ බව පොලිසිය කියයි. Tell a Friend