ජනරාල් ෆොන්සේකාගේ ආසනය අහිමිවෙයි

ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායක සරත් පොන්සේකාගේ පාර්ලිමේන්තු ආසනය හිස් වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමසාරිස්ට මින් මද වේලාවකට පෙර දැනුම් දුන්නේය. එම පුරප්පාඩුවට කෙනකු නම් කරන ලෙස ද ඔහු ඉල්ලා ඇත.සරත් ෆොන්සේකාට මාස තිහක සිර දඬුවමක් නියම වීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මේ පියවර ගත් බව මැතිවරණ කොමසාරිස්ට දැනුම් දී ඇත. Tell a Friend