මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියෝජ්‍ය කළමණාකාරිත්වය කියා සිටියේ පවතින අර්බුධ සඳහා හේතුව මෙහෙයුම් කළමනාකාරීත්වයේ ගැටළුවක් බව සනදහන් කල අතර ලන්ඩන් බලා යාමට නියමිත් ගුවන් යානය උදෑසන 11 ට එනම් පැය 09 ක් ප්‍රමාද වී පියාසර කිරීමට නියමිත බව සඳහන් කළේය.
Home Breakingnews ගුවන් නියමුවන් නැතිව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ නවතියි!
ගුවන් නියමුවන් නැතිව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ නවතියි!
By Sri Lanka Guardian • October 24, 2010 • Breakingnews • Comments : 0
ප්‍රමාණවත් ගුවන් නියමුවන් නැති කම නිසා ශ්‍රී ලංකන් ගුවන් යානයේ ගමන් වාර රැසක් අත් හිටුවීමට එහි කළමනාකාරිත්වය තීරණය කොට ඇත. ඒ අනුව අද උදෑසන 2.00 ට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබු UL 505 ඇත හිට වූ අතර පසුගිය බදාදා ඉතාලියේ රෝමය බලා පියාසර කිරීමට නියමිතව තිබු UL 571 ඇත හිටවනු ලැබිය. එසේම පසුගිය සතියේ ජපානය බලා පියාසර කිරීමට තිබු ගුවන් යානය පැය 06 ක් ප්‍රමාද විය.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියෝජ්‍ය කළමණාකාරිත්වය කියා සිටියේ පවතින අර්බුධ සඳහා හේතුව මෙහෙයුම් කළමනාකාරීත්වයේ ගැටළුවක් බව සනදහන් කල අතර ලන්ඩන් බලා යාමට නියමිත් ගුවන් යානය උදෑසන 11 ට එනම් පැය 09 ක් ප්‍රමාද වී පියාසර කිරීමට නියමිත බව සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියෝජ්‍ය කළමණාකාරිත්වය කියා සිටියේ පවතින අර්බුධ සඳහා හේතුව මෙහෙයුම් කළමනාකාරීත්වයේ ගැටළුවක් බව සනදහන් කල අතර ලන්ඩන් බලා යාමට නියමිත් ගුවන් යානය උදෑසන 11 ට එනම් පැය 09 ක් ප්‍රමාද වී පියාසර කිරීමට නියමිත බව සඳහන් කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment