මේ ගුරුවරයා විවාහකයෙක් වන අතර අදාළ තරුණ ගුරුවරිය සමඟ අනියම් සම්බන්ධයක් ඇතිකර ගැනීමට උත්සහ කර ඇත.
එය ආසර්ථකවීම නිසා මේ සිද්ධියට සැකකාර ගුරුවරයා පෙළැඹී ඇත.
පාසල් සිසුන් පරිගණකය පරිහරණය කිරීමේදී අදාළ නිරුවත් ඡායාරූප දැක ඇත. සිසුන් ඒ බව අදාළ ගුරුවරියට දන්වා ඇති අතර ඇයද පරිගණකය නරඹා සිද්ධිය සත්‍ය බවට තහවුරු කරගෙන මහවෙල පොලිසියට පැමිණිලි කැර ඇති බව අනාවරණය වී ඇත.
.
Post a Comment