බස් හිමියන්ට අදායම් ලැබුණත් නැතත් ඔහුගේ කප්පම් මුදල දිය යුතුව තිබුනේ ඒ නිසාය. සිද්ධිය වූ දින රාත්‍රියේ කප්පම් ඉන්දිකගේ නිවසට කඩා වැදුණු පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කොට ඇත.
Home Breakingnews ‘කප්පම් ඉන්දික’ මරාදමා ඇත්තේ ජොන්ස්ටන්ට විරුද්ධවූ නිසයි
‘කප්පම් ඉන්දික’ මරාදමා ඇත්තේ ජොන්ස්ටන්ට විරුද්ධවූ නිසයි
By Sri Lanka Guardian • October 05, 2010 • Breakingnews • Comments : 0
කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික බස් රථවලින් කප්පම් ගන්නා “කප්පම් ඉන්දික” නමැත්තා පෙරේදා (3) රාත්‍රියේ වෙඩි තබා මරා දමා ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කල නිසා බව ප්‍රදේශයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පෞද්ගලික බස් රථයකින් දිනපතා රුපියල් 300ක් ගන්නා කප්පම් ඉන්දිකගේ කප්පම් ජාවාරමට ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගෙන් විරෝධයක් එල්ල වුවද ඒ සඳහා ඔහුට දේශපාලන රැකවරණය ලැබුණි.
බස් හිමියන්ට අදායම් ලැබුණත් නැතත් ඔහුගේ කප්පම් මුදල දිය යුතුව තිබුනේ ඒ නිසාය. සිද්ධිය වූ දින රාත්‍රියේ කප්පම් ඉන්දිකගේ නිවසට කඩා වැදුණු පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කොට ඇත.
බස් හිමියන්ට අදායම් ලැබුණත් නැතත් ඔහුගේ කප්පම් මුදල දිය යුතුව තිබුනේ ඒ නිසාය. සිද්ධිය වූ දින රාත්‍රියේ කප්පම් ඉන්දිකගේ නිවසට කඩා වැදුණු පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කොට ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment