14 වියැති දරුවා අකුණුසැර වැදී මරුට

තම පියා සමග රුපවාහිනී නරඹමින් සිටි 14 හැවිරිදි දරුවෙකු පසුගිය සෙනසුරාදා රාත්‍රී 7. 30 ට ත් පමණ අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත. මෙම අවාසනාවන්ත සිද්දිය සිදු වී ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයට අයත් වහරක ග්‍රාමයේ බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව පසුගිය දින 10 ඇතුලතදී ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා අකුණු සර වැදීමෙන් මියගිය ගණන 08 කි. Tell a Friend