බාර වූ කොටින් ගෑස් වලින් පිච්චුවෙලු!

හමුදා සහ ඊට සහයෝගය දැක්වූ අතුරුහමුදා කන්ඩ විසින් අත්අඩංගුවට ගත කොටි සාමාජිකයින් සහ සාමාජිකාවන් කොළඹට ගෙනවිත් ගෑස් වලින් පුළුස්සා දමා ඇතිබවට , පිට රට වල වෙසෙන දෙමළ ප්‍රජාව අතර ආරංචියක් පැතිර යමින් තිබෙන බව අපට වාර්තා වේ. මෙවෙනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතු වී ඇත්තේ යුද්ධයේ අවසන් අධියරේදී සිදු වුවයි කියන යුධඅපරාධ හෙලිවීමේ ඉඩ අවම කිරීමට බව වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අපි තොරතුරු විමසීම සඳහා ආරක්ෂා අංශ සම්බන්ද කිරීමට ගත උත්සාහය අසාර්ථක විය. Tell a Friend