ටින්මාලූ 175ට දෙන බව ඇමැති රාජිත කියයි.

මෙරට ඉදිකළ පළමු ටින්මාලූ කර්මාන්තශාලාව ලබන මස දී විවෘත කරන බව, ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ, පෞද්ගලික සමාගමක් විසින් ඉදිකළ මෙම කර්මාන්තශාලාව විවෘත කළ පසු රුපියල් 175ක් වැනි අඩු මුදලකට ටින්මාලූ මිලදී ගත හැකි වනු ඇති බවයි. එමෙන්ම ලබන වසරේ තවත් ටින්මාලූ කර්මාන්තශාලා දෙකක් ශ‍්‍රී ලංකාව තුළ ඉදිකිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. මේ වන විට වෙළඳ පොලේ ටින් මාළු මිල 225 කට වැඩිය. Tell a Friend