මව හා බිලිඳා සුවසේ සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මීට දින කිහිපයකට පෙර මෙම දරු ප්‍රසූතිය සිදුව ඇත.බිළිදාගේ බර සාමාන්‍ය තත්ත්වයෙන් නොමැති බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස නේවාසිකව සිටින බව රෝහල් ආරංචිමාර්ග කීවේය.
දරු ප්‍රසූතිය සිදු කළ පාසල් දැරිය හා ඇයගේ මව මොරවක ප්‍රදේශයේ ධනවත් පවුලක මෙහෙකාර සේවයේ යෙදී තිබේ. දරු ප්‍රසූතිය දක්‌වාම ඇය පාසල් ගොස් ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.
Post a Comment