මෙයට අමතරව එම මන්ත්‍රී කණ්‌ඩායමේ දෙදෙනකුට නියෝජ්‍ය ඇමැතිධුර දෙකක්‌ද හිමිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.එමෙන්ම පසුගිය ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී ඇමැතිධුර අහිමිව නියෝජ්‍ය ඇමැතිධුර හිමිවූ කිහිපදෙනකුටද ඇමැතිධුර හිමිවනු ඇතැයිද දැනගන්නට තිබේ.
Home Breakingnews 18 ට සහාය දුන් එජාප මන්ත්‍රීන් 2 කට හා මුස්‌ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයකුට ඇමැතිධුර
18 ට සහාය දුන් එජාප මන්ත්‍රීන් 2 කට හා මුස්‌ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයකුට ඇමැතිධුර
By Sri Lanka Guardian • September 30, 2010 • Breakingnews • Comments : 0
දහ අටවන ව්‍යවස්‌ථා සංශෝධනයේදී රජයට සහයෝගය ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනකුට හා මුස්‌ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයකුට ඇමැතිධුර හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙවැනි ධුරකාලයේ ලබන නොවැම්බර් 19 වැනිදා දිවුරුම්දීමෙන් අනතුරුව ඇමැති මණ්‌ඩලයද නැවැත දිවුරුම් දෙන අවස්‌ථාවේදී අලුතෙන් ඇමැති පදවි හිමිවන එම තිදෙනාද දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත.
මෙයට අමතරව එම මන්ත්‍රී කණ්‌ඩායමේ දෙදෙනකුට නියෝජ්‍ය ඇමැතිධුර දෙකක්‌ද හිමිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.එමෙන්ම පසුගිය ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී ඇමැතිධුර අහිමිව නියෝජ්‍ය ඇමැතිධුර හිමිවූ කිහිපදෙනකුටද ඇමැතිධුර හිමිවනු ඇතැයිද දැනගන්නට තිබේ.
මෙයට අමතරව එම මන්ත්‍රී කණ්‌ඩායමේ දෙදෙනකුට නියෝජ්‍ය ඇමැතිධුර දෙකක්‌ද හිමිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.එමෙන්ම පසුගිය ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී ඇමැතිධුර අහිමිව නියෝජ්‍ය ඇමැතිධුර හිමිවූ කිහිපදෙනකුටද ඇමැතිධුර හිමිවනු ඇතැයිද දැනගන්නට තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment