(January 26, Colombo, Sri Lanka Guardian) කොළඹ පදිංචිව සිටි යාපනය දිස්ති්රක් ඡන්දා දායකයින් අද කොළඹ සිට යාපනය දක්වා ගමන් කරමින් සිටි බස්රථ හදිසියේම අනුරාධපුර ඩිපෝවේදි නවතා දමා තිබේ. බස්රථ 15 ක් පමණ අනුරාධපුරයේ දි නවතා දැමීම නිසා එම ජනාතාවට සිය ඡන්දය ප්රකාශ කිරීම අවස්ථාව අහිමි වි තිබේ.
-Sri Lanka Guardian
Home Unlabelled ප්රදේශ රැසක මැතිවරණ දූෂණ කි්රයා.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment