(October 26, Colombo, Sri Lanka Guardian) ඛනිජ තෙල් සේවකයින්ගේ වැටුප් අර්බුදය විසඳීම සඳහා අද දින ජනාධිපති මහින්ද රාජපකෂ මහතා විසින් ලබාදීමට නියමිතව තිබූ සාකච්ඡාව සඳහා ආරාධනා ලැබී ඇත්තේ වෘත්තීය සමිති කි්‍රයාමාාර්ගය මෙහෙයවූ සමිති නියෝජිතයින්ට නොව එය කඩාකප්පල් කිරීමට කටයුතු කළ ආණ්ඩු හිතවාදී වෘත්තීය සමිති නියෝජිතයින්ට බව ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී.
වැඩිදුරටත් එම ආරංචිමාර්ග සඳහන් කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ මෙම කි්‍රයාකලාපය හේතුවෙන් සේවකයින් ගෙන ගිය වැටුප් අරගලයට විසඳුම් ලැඛෙනවා වෙනුවට එය තවදුරටත් අවුලට පත්වී ඇති බවයි.
-Sri Lanka Guardian
Home Unlabelled වර්ජකයන්ට දී නැති හොරිකඩයන්ට දී ඇති ජනපති සාකච්ඡාව
වර්ජකයන්ට දී නැති හොරිකඩයන්ට දී ඇති ජනපති සාකච්ඡාව
By Sri Lanka Guardian • October 26, 2009 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment