The Most/Recent Articles

Showing posts with label NirupamaRajapaksha. Show all posts
Showing posts with label NirupamaRajapaksha. Show all posts

රාජපක්ෂගේ ඥාතියෙකුට පහර දෙයි

නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාරන් නඩේසන් හට ඉන්දියානු සමාජ ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇත.

ශ්‍රී රාමනාතස්වාමි කෝවිලේ පැවති විශේෂ පූජාවට සහභාගී වීම සඳහා ඔහු රාමේශ්වරම්හීදී කළ සංචාරය අතර තුරදී මෙසේ පහර කෑමට ලක් වූ බව වාර්තා වේ. අදාළ පැහැදීමට පෙර අදාළ කණ්ඩායම ජනාධිපති රාජපක්ෂ මහතාට විරුද්ධව නඩේසන් මහාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක්ද කොට ඇත.