The Most/Recent Articles

Showing posts with label Guniea. Show all posts
Showing posts with label Guniea. Show all posts

ගිනීයා හි සිදු වූ ලොරි රථ අනතුරින් 50 දෙනෙකු ජීවිතක්ෂයට



l කිෂානි වැලිවිටිගොඩ

ගිනීයා හි සතිපොළක් වෙත මගීන් රැගෙන යන ලොරි රථයක් අනතුරට ලක් වීම හේතුවෙන් එහි ගමන් ගත පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම අනතුර ඇසින් දුටු පුද්ගලයෙකු ප්‍රකාශ කර සිටියේ එම ලොරි රථය අධික වේගයකින් මාර්ග පල්ලමේදී ධාවනය වූ අතර එම නිසා තිරිංග අක්‍රිය වීමත් සමගම එම රථය ගිරි කඳුරක ගැටීමෙන් අනතුරට ලක් වූ බවය. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් බෙයිලා රෝහලට ඇතුලත් කරන ලදී.