ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හෙට



තිස් වසරක් පුරා පැවති යුද්ධය නිමාකර කර වසර 11ක් පිරීම නිමිත්තෙන් ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19)  දින සවස 4.00 ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල දී (පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල) පැවැත්වීමට නියමිතය.