ජනතාවගේ ඉල්ලීම නිසා ලක්ෂ්මන් කිරිඇල්ල සජිත් පිලට යයි


හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රනිල් වික්‍රමසිංහට සහයෝගය දීමෙන් වැළකීමට තීරණය ඇත්තේ තමන්ට ජාතික ලැයිස්තුවත් තම දියණියට අපේක්ෂත්වයත් දෙන ලෙසත් කළ ඉල්ලීමකට රනිල් වික්‍රමසිංහ එකඟ නොවීමයි යන අසත්‍ය පුවතක් වෙබ් මාධ්‍ය හරහා ප්‍රචාරණය වෙමින් තිබේ.

එහි සත්‍ය අසත්‍යභාවය පිළිබඳව තවදුරටත් සොයා බැලීමේදී අනාවරණය වූවේ සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට ලක්ෂ්මන් කිරිඇල්ල තීරණය ගත්තේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගේ සහ ජනතාවගේ ඉල්ලීම මත සහ සජිත් ප්‍රේමදාසගේ දැඩි ඉල්ලීම මත බවයි