ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ රට අර්බුද රාශියකට තල්ලු කරමින් බවත් මේ කෙටි කාලය තුළදී ආර්ථිකය දැවැන්ත අභියෝගයකට මුහුණදී ඇති බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දෙයි.
මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වන ඔහු පවසන්නේ,
මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වන ඔහු පවසන්නේ,
‘‘ජාත්‍යන්තර සබඳතා යළි වතාවක් නැත්තටම නැතිකරගෙන මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු කිරීම සඳහා ගෙනගිය සංහිඳියා ක්‍රියාවලිය පවා පැත්තකට දමලා ගෝඨාභය රාජපක්ෂ පසුගිය මැතිවරණයේදී ඔවුන්ගේ පාක්ෂිකයින්ට පවා පොරොන්දු වූ ඒ සියළු පොරොන්දු කඩකරලා මිලිටරි පාලනයක් කරා එහෙම නැත්නම් මිලිටරි ජුන්ටාවක් මේ රටේ ඇතිකිරීමේ පිඹුරුපත් ඔහු ක්‍රියාත්මක කරමින් සිටිනවා.‘‘ යන්නයි.
මෙවැනි අවස්ථාවක රට භයානක තත්ත්වයෙන් මුදවාගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයින් වෙන් නොවී එක්විය යුතු බවද ඔහු අවධාරණය කර සිටියි.
මෙවැනි අවස්ථාවක රට භයානක තත්ත්වයෙන් මුදවාගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයින් වෙන් නොවී එක්විය යුතු බවද ඔහු අවධාරණය කර සිටියි.
Post a Comment