20 සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස නම් කෙරේ



මාර්තු 20 (හෙට) සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.