මාර්තු 16 රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ


කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ, බැංකු, වෙළඳ ( Public,Bank,Mercantile ) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තහවුරු කරයි