අතුරුදහන් කිරීම් යට ගැසීමට එරෙහිව ‘සම අයිතිය ව්‍යාපාරය‘ හඬ නගයි


'මරණ සහතික ලබාදී සියලු අතුරුදහන් කිරීම් යට ගැසීමේ උත්සාහයට එරෙහි වෙමු' මැයෙන් සම අයිතිය ව්‍යාපාරය විසින් අද (11) දින ජනාධිපති ‌ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් දියත් කළේය.