ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් ඉල්ලීම් කීපයක් මුල්කරගෙන අද (26) දිනයේදී සංවිධානය කරන ලද ගුරු විදුහල්පති උද්ඝෝෂණය මේ වනවිට බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්වේ.
අධ්‍යාපනයට 6% ක් වෙන්කිරීම, කප්පාදු කළ විශ්‍රාම වැටුප නැවත ලබාගැනීම මොවුන්ගේ ඉල්ලීම් අතර වෙයි. .
මෙහි දැක්වෙන්නේ එහි ඡායාරූපමය අවස්ථාවන්,
Post a Comment