‘‘සුනාමි‘‘ නොමිලේ


ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා සිත්තම වන ‘සුනාමි‘ ජනවාරි 16 වනදා මහජන ප්‍රදර්ශනය ආරම්භ කරන අතර මෙහි ආරම්භක දර්ශනය වන පෙ.ව.10.30 දර්ශනය ‘සුනාමි‘ තිරගතවන සියලුම සිනමා ශාලාවල නොමිලේ ප්‍රදර්ශනය වේ. 

ශාලාවල ඉඩ ඇති අයුරින් පළමු පැමිණෙන අය පළමුව ඇතුල් කරන නිසා කල් වේලා ඇතුව යන ලෙස සිනමා රසිකයින්ට දන්වා සිටී.