සජිත්ගෙන් මහින්දට අභියෝගයක්


මහින්ද රාජපක්ෂ සමග පිල්ලෙයාන්, වර්ධරාජා පෙරුමාල්, කරුණා අම්මාන් හා එම්.එල්. ඒ. එම්. හිස්බුල්ලා ආදී පිරිස ඇතිකරගෙන තිබෙන රහස් ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ යුතු බව අද (8) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස - මහින්ද රාජපක්ෂට අභියෝග කර සිටියි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ, ජනපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මහානායක ස්වාමීන්වහන්සේලා ද සම්බන්ධ කරගැනීමට මහින්ද රාජපක්ෂ කළ උත්සහය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් තමන්ට ජනතාවගෙන් සැගවීමට කිසිවක් නැති බවත්ය. 

ජනවාර්ගික ගැටුම් වලින් සිදුවූ විනාශය සියැසින් දුටුවෙකු ලෙස මහින්ද රාජපක්ෂ බලය වෙනුවෙන් වු පිපාසයෙන් පුරවැසියන් අතර බෙදීම් හා භීතියේ ගිනිදැල් වැපිරීමට කටයුතු කරන්නේ කෙලෙසද යන්න තමන්ට තේරුම්ගත නොහැකි බවත් පසුගිය ජනපතිවරණයේදී ජනතාව විසින් මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂේප කළ බවත් මෙමගින් අවධාරණය කර සිටී.

අදාළ නිවේදනය,