මහින්ද අගමැති ලෙස දිවුරුම් දේ



හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ අද (21) දිනයේදී  නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.


මේ අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියහ.