‘‘ලංකාවේ ස්වෛරීභාවයට සහය දෙනවා‘‘ - ඇමරිකාව


ප්‍රජාතන්ත්‍රවාදීව පැවති ජනාධිපතිවරණය පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදය මෙරටට සුබ පතන බවත් ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අද (18) දිනයේදී නිවේදනයක් නිකුත් කළ මෙරට ඇමරිකන් තානාපති කාර්යාලය පවසා සිටියි.