ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (27) උදෑසන නව රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙන ලදී.
රාජ්‍ය අමාත්‍යවරු
01. චමල් රාජපක්ෂ - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
02. වාසුදේව නානායක්කාර - ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය
03. ගාමිණි ලොකුගේ - නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
04. මහින්ද යාපා - වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
05. එස්.බී. දිසානායක - ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
06. ජෝන් සෙනෙවිරත්න - ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
07. මහින්ද සමරසිංහ - රාජ්‍ය පරිපාලන සහ ස්වදේශීය කටයුතු රාජ්‍ය අමාත්‍ය
08. සී.බී. රත්නායක - දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය
09. ලක්ෂ්මන් යාපා අබේවර්ධන - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
10. සුසන්ත පුංචිනිලමේ - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය
11. අනුර ප්‍රියදර්ශන යාපා - අභ්‍යනත්ර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය
12. සුසිල් ප්‍රේමජයන්ත - ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය
13. ප්‍රියංකර ජයරත්න - දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය
14. රංජිත් සියඹලාපිටිය - අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
15. මහින්දානන්ද අලුත්ගමගේ - විදුලිබල රාජ්‍ය අමාත්‍ය
16. දුමින්ද දිසානායක - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය
17. රෝහිත අබේගුණවර්ධන - බලශක්ති රාජ්‍ය අමාත්‍ය
18. දයාසිරි ජයසේකර - කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
19. ලසන්ත අලගියවන්න - රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය
20. කෙහෙළිය රඹුක්වැල්ල - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
21. අරුන්දික ප්‍රනාන්දු - සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
22. තිලංග සුමතිපාල - තාක්ෂණික සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය
23. මොහාන්ද සිල්වා - මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
24. විජිත බේරුගොඩ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
25. රොෂාන් රණසිංහ - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
26. ජානක වක්කුඹුර - අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
27. විදුර වික්‍රමනායක - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
28. ශෙහාන් සේමසිංහ - සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය
29. කනක හේරත් - වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
30. දිලුම් අමුණුගම - ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
31. ලොහාන් රත්වත්තේ - මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
32. විමලවීර දිසානායක - වනජිවි සම්පත් රාජ්‍ය අමාත්‍ය
33. ජයන්ත සමරවීර - පරිසර රාජ්‍ය අමාත්‍ය
34. සනත් නිශාන්ත - ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත
35. තාරක බාලසූරිය - සමාජ ආරක්ෂණ
නියෝජ්‍ය අමාත්‍යවරු
01. නිමල් ලන්සා - ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම්
02. කංචන විජේසේකර - ධීවර සහ ජලජ සම්පත්
03. ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පලාත පාලන
Post a Comment