'මට තාම හතළිහයි' - හෙට සිට


නාට්‍ය නිෂ්පාදකවරයෙකු මෙන්ම සංවිධායකවරයෙකු ද වන ජූඩ් ශ්‍රීමාල්ගේ කලා දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් හෙට (19)  සිට ලබන 25 වැනිදා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී නාට්‍ය උළෙලක් පැවැත්වීමට නියමිතයි. 

ඒ අනුව හෙට දිනයේදී  සිට දිනපතා සවස 7. 00 ට 'ගජමන් පුවත, කුවේණි, වංගගිරිය, ගිරා පන්තිය, මූදු පුත්තු, කැළණි පාලම, සුදු සහ කලු, බවකඩතුරාව' යනාදී නාට්‍ය වේදිකාගතවනු ඇත.