''ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින්ට සවන් දෙන්න'' - ක්ලෙමන්ට්


මානව අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත්ව එක්ව වැඩකළ යුතුයැයි සාමකාමී රැස්වීමේ හා සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් න්‍යාලෙස්ට්සොසි වූලී පවසන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඊයේ (26) නිවේදනය කළේය. 


මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ,



 යන්නයි.