එක්සත් ජාතීන්ගේ සංවිධානය සාම සාධක භටයන් සමරයි


එක්සත් ජාතීන්ගේ ලේකම් ජීවිතය පුද දුන් සාම සාධක භටයන් ස්මර්ණය කිරීම පසුගියදා (24) සිදුවිය. සිදුකළ අතර ඒ ලාංකික සෙබළුන් දෙදෙනෙකු ද සිටියි. ඒ මාලි රාජ්‍යයේ මිනුස්මා සාම සාධක මෙහෙයුමේ  රාජකාරියේ යෙදී සිටියදී 2018 දී දිවිදුන් ශ්‍රී ලාංකික මේජර් හමන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික්‍රම සහ සැරයන් සක්‍රලාගේ සමන්ත විජේකුමාර ය. මොවුන් දෙදෙනා ඩැග් හැමර්ග්ෂෝල්ඩ් පදක්කම්ලාභීන් අතර සිටියි. 

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, 

යන්නයි.