මැක්සන්ස් හෝල්ඩින්ග්ස් කඩු ගෙන්වූ පුවත අසත්‍යයක්



පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මැක්සන්ස් හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරය පිළිබඳ පැතිරී ගිය අසත්‍ය පුවත ගැන එහි පාලනාධිකාරිය විශේෂ නිවේදනයක් ඊයේ (28) දින නිකුත් කර තිබේ. 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී කිඹුලා ලාංඡනය සහිත පිහි සොයාගත් බවට වූ අසත්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍යයේ පළවී තිබුණි. මැක්සන්ස් හෝල්ඩින්ග්ස් සමූහය කිසිදු අවස්ථාවක ත්‍රස්තවාදීන් සමග සබඳතා පවත්වා නැති බවත් අදාළ මෙවලම් ප්‍රතිවාදී ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන්වූ ඒවා බවටත් මෙම නිවේදනයේ දක්වා තිබේ. 

සම්පූර්ණ නිවේදනය පහතින්,