මේ අය ගැන තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න



පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලට අදාළව පහත ඡායාරූපවලින් දැක්වෙන සැකකරුවන් හා සැකකාරියන් හඳුනාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් , ෆාතිමා ලතිෆා, මොහොමඩ් ඉවුහයිම් ශාහීඩ් අබ්දුල්හක්, පුලස්තීනි රාජේන්ද්‍රන් නොහොත් සාරා , අබ්දුල් කාදර් ෆාතීමා කාදියා, මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන් යන සැකකරුවන් හා සැකකාරියන්ගේ ඡායාරූප මෙලෙස මාධ්‍යයට නිකුත් කර තිබේ.